Header Ads

අකලේට හිසකෙස් ඉදිලද? මෙන්න එහෙනම් පැරණි ස්වාභාවික ඔසුවක්.


අකලේට හිසකෙස් ඉදිලද? මෙන්න එහෙනම් පැරණි ස්වාභාවික ඔසුවක්.

අපි සාමාන්‍යයෙන් අසා තියෙන්නේ කොණ්ඩෙට ගාන ආලේප ගැන එහෙත් කොන්ඬේ නිරෝගිකම උදෙසා සග සුදු කොන්ඬේ කළු කරන පානයක් ගැන අසා තියේද ? නිසැකවම ඔයාල අසා නැතුව ඇති ඇත්තටම ගෙදරදීම හදන්න පුළුවන් පානයකින් කොන්ඬේ කළු කරන්න පුළුවන් කියල කිවුවොත් ඔයාලා පුදුම වෙනවා නිසැකයි නමුත් එසේ කරන්න පුළුවන්

එපමණක් ම නොවෙයි මෙම පානය මගින් ඔයාලගේ සම සුමුදු කරනවා ඇස් පෙනීම ද දියුණු කරනවා මෙම විශ්මිත දේවල් කරන්න පුළුවන්

පානය හදන්න අවශ්‍ය වෙන්නේ

1 හණ තෙල් කුඩා කෝප්ප 1ක්
2 සුදුළුනු බිකි 4ක්
3 මද්‍යම ප‍්‍රමාණයේ ලෙමන් ගෙඩි 4ක්
4 පිරිසිදු මි පැ‚ කිලෝ ග්?ම් 1


හදන විදිය

සියල්ලම බ්ලෙන්ඩරයට දමා මිශ‍්‍ර කරගන්න ලෙමන් එක් වරකට ගෙඩි 2ක් බැගින් ගෙඩි හතරම පොතු හැර එකතු කරන්න

හොදින් සකස්කර ගත මෙම මිශ‍්‍රණය විදුරු බෝතලයක දමා හොදින් මුදියකින් වසා ගන්න

සැම ආහාරයකටම පැය භාගයකටම කලින් මෙයින් එක මේස හැන්දක් පානය කරන්න මතක ඇතිව ලි වලින් හදලා තියෙන හැන්දක් පාවිච්චි කරන්න යකඩ හැන්දක් පාවිච්චි කරන්න එපා අඩුම ගන්නේ දවසට තුන් වරක්වත් මෙම විශ්මිත පානය පානය කරන්න




අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.