Header Ads

වෙදගිල්ල සහ සුලගිල්ල දෙස බලා ඔහු හෝ ඇය ගැන හෙළිවන රහස දැන ගන්න.


වෙදගිල්ල සහ සුලගිල්ල දෙස බලා ඔහු හෝ ඇය ගැන හෙළිවන රහස දැන ගන්න.


ඔබේ මගුල් මුද්ද පලදින ඇගිල්ල එහෙමත් නැතිනම් ඔබේ වෙදගිල්ල අතෙහි අනෙකුත් ඇගිලි වලට සාපේක්ෂව පෙන්වන දිගෙහි වෙනස ඔබේ පෞරුෂත්වය විදහාපායි. ඔබේ වෙදගිල්ලේ දිග ඔබ කුඩා කාලයේ මවගේ ගර්භාෂයේ සිටින අවධියේ දී ඔබ මුහුණ දෙන ටෙස්ටෙස්ටොරොන් නම් හෝමෝනයේ ප්‍රමාණය අනුව වෙනස් වේ.  ඔබේ වෙදගිල්ල දිගින් වැඩි වන්න වන්න ඔබේ පිරිමි පෞරුෂත්ව ගතිගුණ වැඩි වේ.




අංක 1 වගේ නම්,

   ඔබ ඔබේ යහලුවන‍් හා පවුලේ අය අතර සිත් ඇද ගන්නා පුද්ගලයෙක්. නමුත් ඔබ තරමක් ක්ෂණික කෝපයට පත් වෙන පුද්ගලයකු ද වෙයි.  එයට හේතුව වන්නෙ ඔබ බොහෝ විට අවදානම් ගැනීමට කැමති පුද්ගලයකු වීමයි. මෙවැනි ඇගිලි ඇති අය හමුදා නිළධාරීන්, වගකීම් වැඩි වෙනත් ආයතන නිළධාරීන්, ඉංජිනේරුවන්, ප්‍රෙහේලිකා හා ගැටලු විසදිය හැකි මනා නිපුනත්වයක් සහිත පුද්ගලයන් වේ.

අංක 2 වගේ නම්,

  මොවුන් තමන් ගැන මහත් ආඩම්බරයෙන් උඩගුවෙන් හිතන පිරිසක් වෙයි. එම නිසා ආදරය සම්බන්ධ ක්‍රියාවන් වල දී මොවුන් එතරම් ක්‍රියාකාරී පිරිසක් නොවේ.

අංක 3 වගේ නම්,

  ඔබගේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ මෙසේ පවතී නම් ඔබ ඇත්තටම වාසනාවන්ත අයකු වේ. මොවුන් ඉතාමත් ආදරබර පුද්ගලයින් වේ. සැම විටම අනෙකා ගැන සොයා බලන අතර අනෙකාට අවශ්‍ය සියලු දේ දෙමින් රැකවරණය  දිමට යුහුසුලු වේ.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි





No comments:

Powered by Blogger.