Header Ads

ඔබේ ලේ පිරිසිදු කර ගන්න මෙන්න මේ පානය සතියකට වතාවක්වත් බොන්න පුරුදු වෙන්න.



ඔබේ ලේ පිරිසිදු කර ගන්න මෙන්න මේ පානය සතියකට වතාවක්වත් බොන්න පුරුදු වෙන්න.
 

මිනිසාගේ මුළු සිරුරේම නිරෝගී බව රදා පවතින්නේ රුධිර සංසරණය මතයි’මේ නිසා සෑම විටකම රුධිර නාලිකා පිරිසිදුව තිබීම ඉතා වැදගත් වේ’ඒ මගින් ඔබට දියවැඩියාව”අධි රුධිර පීඩනය”හදවත් රෝග වැනි රෝගයන්ගෙන් ආරක්ෂා වීමට හැකියාව ලැබේ’රුධිර නාලිකා පිරිසිදු කරගැනීමට නිවසේදීම ඉතාම සරලව හා පහසුවෙන් සාදා ගත හැකි විශ්මිත ප්‍රතිපල ගෙන දෙන පානයක් පහත දැක්වේ’

අවශ්‍ය ද්‍රව්‍ය
දෙහි ගෙඩි 5ක්
සුදුලූනු බික් 30ක්
පිරිසිදු වතුර ලීටර් 1ක්

ක්‍රමය
ඔබ මෙම පිළියම හෙට සෑදීමට බලාපොරොත්තු වනවානම් අද රාත්‍රීයේදී දෙහි ගෙඩි පොතු සහිතවම ලුණු වතුරෙහි දමා තබන්න’පසු දින උදෑසන ඒවා ඉවත් කරගෙන කැබලි වලට කපා අනිකුත් ද්‍රව්‍යන්ද යොදා බ්ලෙන්ඩර් කරගන්න’ඉන්පසු මිශ්‍රණයට වතුර එක කරගෙන මිනිත්තු කිහිපයක් ලිපේ තබාගන්න’ඉන්පසු පෙරා දියරමය කොටස බෝතලයකට දමාගන්න’සිසිල් ස්ථානයක ගබඩා කරන්න’

දිනපතා ප්‍රධාන ආහාර වේල් වලට පෙර මෙයින් මිලිලීටර් 50ක් පමණ පානය කරන්න’මේ ආකාරයට සති 3ක් පමණ පානය කරන්න’ඉන්පසුව දින 8ක් සඳහා තාවකාලිකව පානය කිරීම නතර කරන්න’ ඉන්පසු නැවත පෙර ආකාරයටම සිදු කරන්න’


 අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.